Dankotuwa
overcast clouds
28 ° C
28 °
28 °
83 %
4.1kmh
90 %
Fri
28 °
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

කියවන අකුරු

බොටනිකොයර් ආයතනයේ සේවක සේවිකා මහත්ම මහත්මීන්ගේ පද්‍ය ගද්‍ය හැකියාවල් එළිදක්වනු පිණිස, ආයතනයේ සියලුම අංශ ආවරණය වන පරිදි කාව්‍ය සහ රචනා තරඟයක් 2024 මැයි මස පැවැත්වුණු අතර එහිදී සියයකට අධික ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කරන ලදී. 

සමස්තයක් වශයෙන් ගත්කල, අපගේ සේවක කණ්ඩායම, කය වෙහෙසා කරන රාජකාරිවලට අමතරව පෑනෙන් හරඹ දක්වන්නට ද සැබැවින්ම දක්ෂයෝ බව මෙහිදී තව තවත් ඔප්පු විය.  

මෙසේ පළමු අවස්ථාවේදී ම ලැබුණු ප්‍රතිචාර හේතුවෙන්, මෙම නිර්මාණ තරඟය වසරක් පතා පැවැත්වීමට ද යෝජනා විය. 

එහිදී තෝරා ගැනුණු නිර්මාණ කිහිපයක් පහතින් දක්වා ඇත.

එසේම අපගේ සේවක සේවිකා මහත්ම මහත්මීන්ගේ සහ ඔවුන්ගේ දරු දැරියන් සඳහා චිත්‍ර තරඟයක්ද පැවැත්වුණු අතර එහිදී තෝරාගත් චිත්‍ර කිහිපයක්ද පහතින් දක්වා ඇත. 

ළමා චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන්

සේවක සේවිකා මහත්ම මහත්මීන්ගේ චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන්

Related Articles

Latest Articles