Dankotuwa
light rain
24 ° C
24 °
24 °
100 %
1.5kmh
75 %
Sun
25 °
Mon
26 °
Tue
25 °
Wed
28 °
Thu
27 °

අන්තර්ජාල අපරාධවලින් ආරක්ෂා වීම

ලංකාව පුරා අන්තර්ජාල අපරාධ සහ සයිබර් තර්ජන දැඩි ලෙස ඉහළ යමින් පවතී.
අන්තර්ජාලය හරහා, මුදල් වංචා ගිණුම් හොරකම් සහ විවිධ විද්‍යුත් අපරාධ වර්ධනයක් පෙන්නුම් කරයි


👉 ඊළඟ ඉලක්කය ඔබ නොවන්න! අවධානයෙන් සිටින්න.

අන්තර්ජාලය භාවිතා කරන විට අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු කරුණු

  • Click කිරීමට පෙර සිතා බලන්න.
    ඔබට SMS, Email හෝ Messenger/WhatsApp තුළ අමුතු සබැඳි එනවානම් ඒවා හුඟාක් අවදානම්. link එකේ නම හොඳට බලලා විශ්වාස කළ හැකි නම් පමණක් විවෘත කරන්න.
  • OTP, PIN, හෝ මුරපද කිසිවෙකුටත් ලබා දෙන්න එපා.
    බැංකු, රජයේ ආයතන හෝ විශ්වාසනීය සමාගම් කිසිවිටකත් ඔබගෙන් OTP (One Time Password) හෝ මුරපද නැවත විමසන්නේ නැත.
  • මිතුරන්ගෙන් එන ඉල්ලීම්වත් සත්‍යාපනය කරන්න.
    ඔබේ Facebook, WhatsApp හෝ Instagram මිතුරන්ගෙන් හදිසියේ මුදල් ඉල්ලීම් එනවානම් හෝ link එනවානම්, එන ඉල්ලීම්වත් සත්‍යාපනය කරන්න
  • ද්වි-සාධක (Two-Factor Authentication) සත්‍යාපනය සක්‍රිය කරගන්න.
    ඔබේ Email, Bank App, සහ social media ගිණුම් සඳහා මේක අත්‍යවශ්‍යයි
  • නොදන්නා සබැඳි/Apps කිසිවක් Download නොකරන්න.
    වෛරස් සහ තොරතුරු සොරකම් කරන Apps/Files සබැඳි තුළින් බාගත විය හැකිය.
  • සමාජ මාධ්‍ය ගිණුම් පුද්ගලිකව තබා ගන්න.
    ඔබේ පුද්ගලික තොරතුරු, පවුල් ඡායාරූප, මුදල් සම්බන්ධ තොරතුරු, සහ ජීවන රටා සමාජ මාධ්‍ය තුළ පලකිරීමට සැලකිලිමත් වන්න.

Related Articles

Latest Articles