Dankotuwa
light rain
28 ° C
28 °
28 °
83 %
4.6kmh
0 %
Thu
28 °
Fri
31 °
Sat
31 °
Sun
29 °
Mon
29 °

ජාත්‍යන්තර පොල් වගා කරුවන්ගේ සංගමයේ බොටනිකොයර් ක්ෂේත්‍ර චාරිකාව

පොල් කර්මාන්තය සම්බන්ධව ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන International Coconut Community (ICC) 60 වැනි සැසිවාරය 2024 නොවැම්බර් 25-28 දක්වා පුරා දින 4ක කාලයක් ශ්‍රී ලංකා රජය විසින් සත්කාරක දායකත්වය ඇතිව පැවැත්වුණු අතර, අයිසීසී හි සාමාජික රටවල්, ගෝලීය පොල් නිෂ්පාදනයෙන් 90% කට වඩා සාමූහිකව දායක වන අතර, එම සාමාජික රටවල් 21ක අමාත්‍යවරුන් සහ නියෝජිතයන් , ජාත්‍යන්තර හවුල්කාර සහ නිරීක්ෂක සංවිධානවල නියෝජිතයින් ද මෙම ජාත්‍යන්තර පොල් වවන්නන්ගේ සංගමයේ (ICC) 60 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ.  

පොල් කර්මාන්තයේ තිරසාර සංවර්ධනය, වගාව, පිරිපහදු කිරීම, අලෙවිකරණය සහ වෙළෙඳාම වැනි තීරණාත්මක ගැටලු විසඳීම මෙම රැස්වීමේ අරමුණ වුන අතර, මෙම විශේෂ අවස්තාව සඳහා පැමිණි ධූත පිරිස සඳහා, ශ්‍රී ලංකාව තුල පොල් ආශ්‍රිත කරමාන්තයක් නැරඹීමේ ක්ෂේත්‍ර චාරිකාව අපගේ බොටනිකොයර් පරිශ්‍රයේ දී සිදුවිය.

Related Articles

Latest Articles