Dankotuwa
overcast clouds
28 ° C
28 °
28 °
83 %
4.1kmh
90 %
Fri
28 °
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

අපෙන් ඔබට – ඔබෙන් රටට, අපේ හර පද්ධතිය සහ වටිනාකම්

රටක හෝ සමාජයක පුද්ගල දියුණුව මෙන්ම සදාචාර සම්පන්න බව ඇතිවන්නේ ස්ථානයක හෝ පුද්ගලානුබද්ධ වටිනාකම් මත වේ . එසේම ආයතනයක සාර්ථකත්වය ,සංවර්ධනය මෙන්ම එහි සේවා කටයුතු කරනු ලබන සේවක සේවිකාවන්ගේ සංවර්ධනය, මානූෂීයභාවය මෙන්ම සදාචාරසම්පන්න බව ඇතිවන්නේ එම ආයතනයේ තිබෙන වටිනාකම් මත වේ.  

මෙම වටිනාකම් ධනාත්මක සංස්කෘතියක් පෝෂණය කරයි. 

අපේ ආයතනයට වටිනාකම් 4ක් අපි දැනටමත් හඳුන්වා දී ඇති අතර ඒවා පහත පරිදි වේ. 

  1. විශ්වාසය
  2. විනිවිදභාවය 
  3. තාක්ෂණය හා නවෝත්පාදනය 
  4. කණ්ඩායම් වැඩ 

සාරාංශයක් ලෙස, මෙම දක්වා ඇති සමාගම් වටිනාකම් සේවකයින් දිරිමත් කරමින්,  සාර්ථකත්වයට ගෙන යන අතර, සහයෝගී, ඵලදායී සහ ධනාත්මක සේවා ස්ථානයක් සඳහා පදනමක් නිර්මාණය කරයි. 

Related Articles

Latest Articles