Dankotuwa
overcast clouds
28 ° C
28 °
28 °
83 %
4.1kmh
90 %
Fri
28 °
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

2025 ආරම්භ කිරීම: නව වසරට උපායමාර්ගික සැලසුම් රැසක්

අපගේ ලන්ඩන් අලෙවිකරණ කණ්ඩායම, දශක දෙකක කාලයක් වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අර්ථවත් හවුල්කාරීත්වයන් පවත්වා ගැනීම සහ ලොව පුරා වගාකරුවන් සමඟ සමීප සබඳතා පිළිබිඹු කරමින් මේ අවුරුදු 20 පුරාවට ඉතා වටිනා මෙහෙයක් අප ආයතනය වෙනුවෙන් ඉටු කරන ලදී.

ඔවුන්ගේ සේවාවන් අගය කරමින් 2025 මෙම වර්ෂයේ ආරම්භයේදී කලමනණාකාර අධ්‍යක්‍ෂකතුමා සමග සුහද හමුවක් පැවති අතර එදින ඉදිරි වසර සැලසුම් කිරීම සඳහා උපායමාර්ග රැසක් සාකච්ඡා කෙරිණි.

 

Related Articles

Latest Articles