Dankotuwa
overcast clouds
27.8 ° C
27.8 °
27.8 °
85 %
6.2kmh
97 %
Fri
28 °
Sat
29 °
Sun
28 °
Mon
29 °
Tue
29 °

දංකොටුව රෝහලේ නව බාහිර රෝගී ප්‍රතිකාර අංශයක් ඉදිකිරීම

බොටනිකොයර් ආයතනයේ ගෙවුණු වසරේ විශේෂ ව්‍යාපෘති පිලිබඳව කතා කරද්දී 2024 – අප්‍රියෙල් මාසයේදී දංකොටුව රෝහලේ නවතම බාහිර රෝගී ප්‍රතිකාර අංශයක් නිම කිරීමේ ව්‍යාපෘතිය විශේෂ වැදගත් කමක් ගන්නවා.

බොටනිකොයර් අධ්‍යක්‍ෂ සමන්තා බාලසූරිය මහත්මිය මෙහිදී විශේෂයෙන්ම පැවසුවේ, මෙවැනි ව්‍යාපෘතියක් කිරීම සඳහා අපගේ ප්‍රදේශයේ ප්‍රජාවගෙන් හෘදයාංගම ඉල්ලීමක් ලැබුණු අතර එය අපෙන් සමාජයට වියයුතු යුතුකමක් ලෙස තමන්ට හැඟුන බවයි.

“අපගේ නිෂ්පාදන මධ්‍යස්ථානයට ආසන්නතම වෛද්‍ය මධ්‍යස්ථානය දංකොටුව රෝහලයි. එම  රෝහල් කාර්ය මණ්ඩලය මුහුණපාන අභියෝග අප සමග බෙදා ගන්නා විට, විශේෂයෙන් ම රෝගීන් තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථාව පැමිණෙන තුරු රැඳී සිටීමට නිසි  ස්ථානයක් නොමැතිකම සුවිශාල අඩුපාඩුවක් ව පැවති බව අපි වටහා ගත්තා“ යැයි  ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Latest Articles