Dankotuwa
overcast clouds
28 ° C
28 °
28 °
83 %
4.1kmh
90 %
Fri
28 °
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

2025 වසරේ කැපීපෙනෙන අපනයනකරුවා ලෙස Botanicoir ආයතනය සම්මානයෙන් පිදුම් ලද වගයි.

කොහුබත් ආශ්‍රිත නිෂ්පාදනයන්හි ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සියලු තරඟකාරිත්වයන් අභිබවා ස්වාධීන සමාගමක් ලෙස කැපීපෙනෙන අපනයනකරු වශයෙන් පොල් සංවර්ධන අධිකාරියේ සම්මානයට පාත්‍ර වීම අප ආයතනය ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.


ඒ වෙනුවෙන් උරදුන් ආයතනයේ සියලුම සේවක සේවිකාවන් හට ආයතනය වෙනුවෙන් හදපිරි ප්‍රණාමය පුදකර සිටින බවට අපගේ සාමාන්‍යාධිකාරී කපිල සූරියබණ්ඩාර මහතා ඉමහත් සතුටින් ප්‍රකාශ කර සිටියේ ය.

Related Articles

Latest Articles