Dankotuwa
overcast clouds
28 ° C
28 °
28 °
83 %
4.1kmh
90 %
Fri
28 °
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

අකුරු කරන අපේ දරුවන්ට – අපෙන් තෑගි

බොටනිකොයාර් අප ආයතනයේ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සහය දැක්වීමේ හෘදයාංගම මෙහෙවරක් ලෙස  අකුරු කරන අපේ දරුවන්ට – අපෙන් තෑගි“ නමින් අප වැඩසටහනක් දියත් කර ඇත. 

This image has an empty alt attribute; its file name is 0T5A6119-copy-1024x683.jpg

මෙම වැඩසටහන නොකඩවා වසර 12ක කාලයක සිට අප ආයතනය මඟින් පවත්වාගෙන යනු ලබන අතර,  ආයතනයට වසර 20ක් සපිරෙන මෙම 2025 වර්ෂයේදී ද පළමුවැනි දින ඉතා සාර්ථක අන්දමින් එම වැඩසටහන පැවැත්වීමට අපට හැකියාව ලැබිණි.

මෙම පරිත්‍යාගය මගින් අපගේ සේවක මහත්ම මහත්මීන්හට පවතින ආර්ථික අභියෝග හමුවේ කිසියම් සහනයක් ලබාදීම, දරුදැරියන් දැනුමෙන් සවිබල ගැන්වීම සහ ඉගෙනීමට ඇති කැමැත්ත වැඩිදියුණු කිරීම අපගේ ප්‍රධාන අරමුණ වුන අතර, ඉදිරියටත් මෙවැනි ව්‍යාපෘති වැඩි වැඩියෙන් කිරීමට බොටනිකොයර් ආයතනයට හැකියාව ලැබේවායි, අපි සතුටු සිතින් පතමු.

 

Related Articles

Latest Articles