Dankotuwa
overcast clouds
28 ° C
28 °
28 °
83 %
4.1kmh
90 %
Fri
28 °
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

2025 – Legro සහ UK Botanicoir කණ්ඩායම්වල ශ්‍රී ලංකා සංචාරය

Botanicoir අප ආයතනයේ දී Legro සහ UK Botanicoir කණ්ඩායම් සඳහා ඉතා විශේෂ පුහුණු සතියක් පසුගිය ජුනි මාසයේ දී පැවැත්විණි.
එම සතිය, අපගේ කොහු නිෂ්පාදන ක්‍රියාවලිය සමීපව නැරඹීමේ සිට නිෂ්පාදන දැනුම සහ දියුණු වගා ශිල්පීය ක්‍රම ගැඹුරට අධ්‍යනය කිරීම දක්වා අත්දැකීම රැසකින් සහ කණ්ඩායම් සහයෝගීතාවයෙන් පිරී තිබුණි.

එය වඩාත් අර්ථවත් කළේ අපගේ කණ්ඩායම් සාමාජිකයන්, වසර 20 කට පෙර බොටැනිකොයාර් ආරම්භ කළ ස්ථානයේම එකට එක්වීමයි. අපි කෙතරම් දුරක් පැමිණ ඇත්ද යන්න සහ ඉදිරියේදී තව තවත් අලුත් අත්දැකීම් රැසක් උදාවන බව අපට මතක් කර දුන් සුන්දර අවස්ථාවක් ලෙස මෙම සංචාරය හැඳින්විය හැක.

දැනුමෙන් පිරුණු, අනාගතය කේන්ද්‍ර කරගත් මෙවන් අපූරු සතියක් අපට කිසිදා අමතක නොවේ!

Related Articles

Latest Articles