Dankotuwa
overcast clouds
28 ° C
28 °
28 °
83 %
4.1kmh
90 %
Fri
28 °
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

තාක්ෂණික පුහුණුව සහ අනාගත පරපුර – කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය සිසුන් සඳහා ආධුනිකත්ව පුහුණුව ලබාදීම.

අප ජීවත් වන්නේ තාක්ෂණය මූලිකවම භාවිතා කරන යුගයක ය. වේගයෙන් සංවර්ධනය වන ලෝකයේ, අනාගත පරපුර නව තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික කුසලතා වලින් සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය ව පවතී. එය හඳුනාගෙන, සිසුන්හට කාර්මික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව සැලසීම සඳහා අප ආයතනය ගත් පියවරක් ලෙස කුලියාපිටිය කාර්මික විද්‍යාල සිසුන් සඳහා ආධුනිකත්ව පුහුණුව ලබාදීම හැඳින්විය හැක.

නව තාක්ෂණයන් සහ ආධුනික පුහුණු අවස්ථා ලබාදීම මගින්, ශිෂ්‍යයන්ට නව නිපැයුම් සකස් කිරීම, වෘත්තිමය වශයෙන් සාර්ථක වීම සහ ගෝලීය තරඟකාරීත්වයට මුහුණදීමේ හැකියාවන් වර්ධනය කරයි.

ආධුනිකත්ව පුහුණුව ලබාදීම අනාගතයට කරන ආයෝජනයක් බැවින්, තාක්ෂණික පුහුණුව මඟින් අප ආයතනයට, රටට සහ තරුණ පරපුරට තිරසාර සංවර්ධනයකට පෙරමඟක් පාදයි.

Related Articles

Latest Articles